මේ අවුරුද්දේ එන සුපිරිම Film එකේ ජැකී චෑන්ගේ සුපිරිම වැඩකෑළි.
2017 අවුරුද්දේදි සිනමා රසිකයන්ට කියලා නිම කරන්න බැරි තරම් සුපිරිම චිත්‍රපට රැසක් තිරගතවීමට නියමිතව තියෙනවා.
ඔන්න ඒ අතරින් තවත් වැදගත් තැනක් හිමිකරගන්න චිත්‍රපටයක් තමයි Kung Fu Yoga. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රගපාන්නේ සුපිරි හොලිවුඩ් නළු ජැකී චෑන්.
මේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට දාලා දවස් දෙකක් ඇතුළත ලක්ෂ 18කට වැඩි පිරිසක් බලලා තියෙනවා.
එහි පූර්ව ප්‍රචාරක වීඩියෝව පහතින් බලන්න….
No comments