කොළඹ තවත් සුන්දරතම ඉස්තානයක් ජනතා අයිතියට..
සංවර්ධන කටයුතු සිදුකළ කොළඹ ලේක්හවුස් ආයතනය ඉදිරිපිට ඇති මැකලම් පිවිසුම් උද්‍යානය ජනතා අයිතිය පත්කිරීම මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ සහ වරාය නාවික අමාත්‍ය අර්ජුනරණතුංග මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (08) දින පැවැත්විණ.
කොළඹ අග නගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කල අතර සැලසුම් දායකත්වය නාගරික සංවර්ධන අධිකාරිය සපයන ලදී. තවද මහනගර අමාත්‍යංශය මගින් මැකලම් පිවිසුම් උද්‍යානය වරාය අධිකාරිය වෙත භාරදීම ද මෙහිදී සිදුවිය.
No comments