සරාගී කෙල්ලෙකුගේ සරාගී බවින් කරපු දේ...
පිරිමි පාර්ශවය සමාන්යයෙන් ලස්සන සරාගි පෙනුමකට හරි ඉක්මනින් ආකර්ශනය වන කොට්ඨාශයක්.එවැනි ලස්සන කාන්තාවකගෙන් ඇස් ඉවතට ගැනීමත් පිරිමි පාර්ශවයට හරි අසිරු කාරණාවක්. මේ කොහොම වුවත් ආදම්ගේ කාලයේ සිට නුතන පිරිමියාගේ වැඩිම පෙළඹ්වීමක් ඇත්තේ ගැහැනියටයි. ඉතින් මේ සරාගි ලස්සන පෙනුම නිසා හොරකම් කිරීම පහසු වි ඇතැයි කියා මා කියතොත් ඔබට සිතෙන්නේ කුමක්ද?වෘත්තීමය විහිළුකරුන්නෙකු වන ජොශ් පෙලර් විසින් සකස් කල විඩීයෝවක් වන මෙහි පෙන්වන්නේ සරාගි කන්තාවන් නිසා වරදෙහි බැඳෙන පිරිමින්ට සිදුවන දේය.
No comments