Header Ads

ඉන්දියාවේ දුම්රිය අනතුරකින් තිස් හයක් මරුට

ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයන් තිස් හය දෙනෙකු මරුමුවට පත් වී ඇති බව එරට බලධාරීහු පවසති.
අනතුරින් හැටකට අධික පිරිසක් තුවාල ලබා තිබේ.
අසල්වැසි ඔරිස්සා ප්‍රාන්තය වෙත ධාවනය වෙමින් තිබූ දුම්රියේ එන්ජිම සහ මැදිරි නවයක් පීලි පැන ඇති බව බලධාරීහු කියා සිටියහ.

මිතුරන්ටත් බලන්න ශෙයා කරන්න. උණුසුම් පුවත් ඉක්මනින් බලන්න අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න.

No comments

Powered by Blogger.