පස්යාලේ මාරක රිය අනතුරක් : අනතුරින් පසු ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක්
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ පස්යාල ප්‍රදේශයේදී බස් රථයක් හා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.
පොලීසිය පැවසුවේ, අනතුරින් තවත් පුද්ගලයින් 35 දෙනෙකු තුවාල ලබා ඇති බව ය.
රිය අනතුරත් සමග පස්යාල ප්‍රදේශය ආශ්‍රිතව මේ වන විට දැඩි රථවාහන තදබදයක් පවතින බව ද පොලීසිය සඳහන් කළේ ය.
මිතුරන්ටත් බලන්න ශෙයා කරන්න. උණුසුම් පුවත් ඉක්මනින් බලන්න අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න.
No comments