Header Ads

තොරතුරු දැන ගැනීමේ පනත ලබන 3 වන දා සිට බලාත්මකයි.


තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත ලබන 3 වන දා සිට බලාත්මක කිරීමට රජය තීරණය කර කර තිබේ.
අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය මෙය ප්‍රකාශයට පත් කළේ ය.
පොදු අධිකාරීන් 12කට අදාළව නිකුත් කර තිබේ.

මිතුරන්ටත් බලන්න ශෙයා කරන්න. උණුසුම් පුවත් ඉක්මනින් බලන්න අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න.

No comments

Powered by Blogger.