ශාරුක් සනී එක්ක කෝච්චියට නගී රසිකයන්ට පොලීසියෙන් ගුටි – පුද්ගලයෙක් මරුට
බොලිවුඩයේ කිං ලෙස හැදින්වෙන ශාරුක් ඛාන් ප්‍රධාන චරිතය රගපාන Raees චිත්‍රපටයේ හෙට දිනයේ ලොව පුරා තිරගතවීමට නියමිතව තියෙනවා.
ඉතිං මේ චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුත්තක් සදහා ඉන්දියාවේ මුම්බායි නුවර සිට දිල්ලිය දක්වා දුම්රියෙන් ගමන් කරලා තියෙනවා.
ඒ යන්න කළින් ශාරුක් සහ සනී ලියෝන් මුම්බායි දුම්රිය ස්ථානයට ඇවිත් තියෙනවා.
ඒ වෙලාවේ එයාලට ආදරය කරන රසිකයන්ගේ දැඩි තදබදයත් එක්ක පොලීසිය නීතිය අතට ගෙන දැඩි ලෙස ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා.
එම ප්‍රහාරයකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට ද පත් වුණා.
මේ සිද්ධිය ගැන මුහුණු පොතේ ද වාර්තා වෙලා තිබ්බේ මේ විදිහටයි…
No comments