Header Ads

කිසිදා නොමැරෙන බෙහෙතක් ?

ජපානයේ ක්යොතෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ශින් කුබෝටා අමරණීයත්වයට පත්වියහැකි ජෙල් ෆිෂ් විශේෂයක් සොයාගෙන තිබේ.ඒ 1979සිට මේ පිළිබඳව කරන ලද පර්යේෂණයක
ප්‍රථිපල ලෙසටය.
“දිනක් ප්ලවාංග සහිත මගේ දැලේ රතු පැහැ ජෙලි ෆිෂ් කෙනෙකු සිටිය. උලග්සිරුර පුරා තියුණු කෝටු ඇනී තිබණ. මම ඒ කෝටු ගලවල ඉවත්කළා. මට ඔන වුණේ සතාවසුවපත් කරගන්නයි. ඒ වස්ථාවෙ උෟ හැකිළුණා. නමුත් ඌ ඉක්මනින්ම තිරිහන් වුණා.ඒ නිසාම මේ මුහුදු සත්වයාගෙන් සදාතනික ජීවිතය ගැන යම් අදහසක් ගත හැකි බවටමට විශ්වාසයක් ඇතිවුණා” මහාචාර්ය කුබෝටා පවසන්නේය.
මෙම සත්වයා පිළිබඳ දිගින් දිගටප පර්යේෂණ කළ මහාචාර්ය වරයා පවසන්නේ මොවුන් තුවාලයක් සිදුවූ විට මුහුදු පත්ලට ගමන්කොට එහිදී යළි බිළිඳු අවධියටපත්වන බවයි. එහිදී මුලින්ම බහු දාදිකයෙක් බවට පත්වන මෙම සත්වයා යලි වැඩුණු ජෙලි ෆිෂ් කෙනෙකු බවට පත්වේ. ඊට මාස දෙකක පමණ කාලයක් ගතවන බව මහාචාර්යකුබෝටා පවසයි.
මහාචාර්යවරයා එක් සත්ත්වයකු අවස්ථා 12දී තිරිහන් කර තිබේ. මින් තිරිහන්වීම සම්බන්ධයෙන් කිසියම් බලාපොරොත්තුවක් ලබාගත හැකි බව හෙතෙම පවසයි.


මිතුරන් දැනුවත් කරන්නSHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

Powered by Blogger.