අන්තර්ජාලයෙන් දරු උපත විකුණන නිරූපිකාව

එහි මිල අධිකම අවස්තාව වනුයේ ඇයට දරු උපත සිදුවන අවස්ථාවේ ඇයගේ ඇඳ අසල වෙන් කරනු ලැබූ ආසනයි. මෙවන් ආසන හතරක් ඇති අතර එක් ආසනයක් අලෙවි කරනු ලබනුයේ පවුම් 30,000 ක මුදලකටයි. එම ආසනය මිලදී ගත පුද්ගලයාට ඇගේ දරු උපත සිදුවන අවස්ථාවේ ඒ අසල සිට එය නැරඹීමට අවස්තාව හිමිවේ.

ඇගේ මෙම ටිකට් පත් වලට හොඳ ඉල්ලුමක් ලැබී ඇතිඅතර ඇගේ ඇඳ අසල ආසන හතරම විකිණී ගොස් තිබේ. අන්තර්ජාලය තුල 50 දෙනෙකුට ටිකට් අලෙවි කිරීම ආරම්භ කොට විනාඩි කිහිපයක් ගතවීමට මත්තෙන් ටිකට් පත් හතරක් විකිණී ඇත. ඇය ට්විටර් ඔස්සේ විමැස තිබුනේ ඇය සිදුකරන මෙම ක්‍රියාව නීති විරෝධීද යන්නයි.
No comments