Header Ads

මර්වින් සිල්වා මුණට මුණ හම්බවුනොත් කණ් අඩි පලනවා - ඥාණසාර හිමි කියයි


ඇමති මර්වින් සිල්වා මහතා මුහුණට මුහුණ හමුවුනොත් කණ් අඩි පලන බව බොදු බල සේනා සංවිධානය පවසනවා. 

මේ පිළිබඳව සොයා බලපු
අපිට දැන ගන්නට ලැබුණේ එහි මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් කොළඹදී කියා සිටියේ භික්‍ෂුවකට නොගැලපුනද එය කල යුතු බවයි.



එහි හිරු ගොසිප් වීඩීයෝව පහතින්.




No comments

Powered by Blogger.