පිරිමින් 10,091ක් සමග යහන්ගත වූ සුපිරි ගණිකාව
පිරිමින් 10,091 ක් සමග යහන්ගත වූ ඔස්ට්‍රේලියානු ජාතික සුපිරි ගණිකාවක් වන ග්වෙන්ත් මොන්ටෙන්ග්‍රෝ නව ජීවිතයක් ආරම්භ කිරීමට සැමියෙක් සොයමින් සිටින බව වාර්තා වේ.
ගණිකාවක් වශයෙන් ගත කළ
ජීවිතය ගැන පොතක්ද එළිදක්වා ඇති ඇය මේ වන විට 36වන වියේ පසුවන කෝටිපති ව්‍යාපාරික කාන්තාවකි.
ජීවිතය ගැන පොතක්ද එළිදක්වා ඇති ඇය මේ වන විට 36වන වියේ පසුවන කෝටිපති ව්‍යාපාරික කාන්තාවකි.
එතැන් සිට තමාට මෙම වෘත්තියට හිත ගිය බවත් මේ නිසා වැඩි වැඩියෙන් මුදල් හම්බ කිරීමට ඉටාගත් බවත් සිය වෘත්තිය ජීවිතයේ හොඳම කාලය ලෙස අවුරුදු 21 බවත් එම කාලයේදී පැයකට ඩොලර් 1000ක් තමන් හා යහන්ගත වූවෙකුගෙන් අය කළ බවත් ඇය පවසයි.

මෑතක සිදුවූ රිය අනතුරකින් පසු වසර 12ක පමණ ගණිකා වෘත්තියට සමුදුන් බව පවසන මොන්ටෙන්ග්‍රෝ එම සෑම පුද්ගලයෙකු සමග ලැබූ අත්දැකීම් සටහන් කර ඇති බවත් කියයි.
No comments