Header Ads

සිසුවා සමග කම් සැප විඳි ගුරුවරිය අත්අඩංගුවට

පහළොස් හැවිරිදි සිසුවකු සමග ලිංගිකව හැසිරුන විසි අට හැවිරිදි ගුරුවරියක් සිසුවාත් සමග හෝටල් කාමරයක සිටියදී 

අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඇය පාසල් නිවාඩු සමයේ මෙම සිසුවා සමග මිසිසිපි ප්‍රදේශයේ හෝටල් කාමරයක කල් ගතකොට තිබෙනවා.


ජෙනිෆර් සෙක්ස්ටන් නම් ඇය අමෙරිකාවේ ඔක්ලහෝමා හි කණිෂ්ඨ පාසලක ඉංග්‍රීසි ගුරුවරියකි. අදාල බලධාරීන් අදාල සිසුවාගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කළද එය සාර්ථක වී නැහැ. ඔහු එහිදී පවසා ඇත්තේ ඇය හොඳ ගුරුවරියක් බව පමණි.

No comments

Powered by Blogger.