මියගිය කාන්තා සිරුරු 100ක් සමග යහන් ගතවූ (වීඩියෝ)
මියගිය කාන්තා මළසිරුරු 100 ක් සමග ලිංගිකව එක් වු මෘත ශරීරාගාර සේවකයෙකු ට එරෙහිව අපරාධ චෝදනා එල්ල වීම පිලිබඳ පුවතක් hotandfastnews වන අප වෙත වාර්තා වෙනවා. වයස 60ක් පමණ වන මොහු මෘත ශරීරාගාර සේවකයෙකු වශයෙන් වසර 16 ක කාලයක් සේවය කර තිබෙනවා.
මෙම වසර 16ක කාලය තුළ ඔහු මිය ගිය කාන්තාවන්
100 දෙනෙකුගේ මෘත ශරීර සමග ලිංගිකව එක්වූ බව කෙනත් ඩග්ලස් නැමති මෙම පුද්ගලයාම පිළිගෙන තිබෙනවා.
100 දෙනෙකුගේ මෘත ශරීර සමග ලිංගිකව එක්වූ බව කෙනත් ඩග්ලස් නැමති මෙම පුද්ගලයාම පිළිගෙන තිබෙනවා.
ඔහු රාත්‍රීකාලයේදී මෙම අවිනීත ක්‍රියාවේ නිරතව ඇති අතර තරුණ කාන්තාවක් මියගොස් මෘත ශරීරාගාරයට ගෙනවිත් තැබු විට තමන් එම
ක්‍රියාව සිදු කළ බව ඔහු අධිකරණය හමුවේ පාපොච්චාරනය කරමින් පවසා තිබෙනවා.
රාත්‍රි සේවයට යන විට මත්පැන් පානය කර යන බවත් ඉන් අනතුරුව තරුණ කාන්තාවන්ගේ මළ සිරුරු ගෙනවිත් තිබේ නම් තමන් එම ක්‍රියාව සිදුකළ බවත් ඔහු වැඩිදුරටත් සදහන් කරනවා. හදිසි අනතුරු වලින් මියයන තරුණ කාන්තාවන් ගේ මළ සිරුරු සමගද මොහු ලිංගික ක්‍රියාවේ යෙදී ඇති බව ඔහු විසින්ම පිළිගෙන තිබෙනවා.
එහි වීඩියෝව පහතින්
No comments