නැනෝ කැබ් එකේ පෙම්වතිය විකුණන පෙම්වතා
තම පෙම්වතියව මුදුලට ගණිකා වෘත්තියේ යෙදවූ තරුණයෙක් සහ එයට උදවු කරමින් ගණිකා වෘත්තියේ යෙදුණු තරුණියක් පිලිබඳ පුවතක් කොල්ලුපිටිය පොලිසියෙන් අප වෙත වාර්තා වෙනවා.
සිද්ධිය පිළිබඳව
සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේදෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි පෙම්වතුන් යුවළක් වන ඔවුන්
සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේදෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි පෙම්වතුන් යුවළක් වන ඔවුන්
කොල්ලුපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි.
මෙම යුවළ නැනෝ වර්ගයේ මොටර් රථයක ගමන් කරමින් මෙලෙස ගණිකා වෘත්තියේ යෙදී සිට ඇති අතර කොල්ලුපිටියේ පොලිසියේ උප පොලිස් පරීක්ෂකු විසින් උපාය දූතයකු ලෙස පෙනී සිටිමින් ලබාදුන් දුරකතන ඇමතුමකට අනුව මේ යුවළ ඔහු වෙත පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගෙන තිබුණා.
No comments