පුද්ගලයින් 48කට මරු කැඳ වූ ඉරාන ගුවන් අනතුර (VIDEO)
ඉරානයේ ටෙහෙරාන් අගනුවර ආසන්නයේදී අනතුරට පත් ගුවන් යානයේ සිටි පුද්ගලයින් 48 දෙනා ම ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඉරාන මාධ්‍ය වාර්තා කර අත්තේ,
මේ යානය මේරාබාද් ගුවන්තොටුපළ ආසන්නයේ ජනාකීර්ණ ප්‍රදේශයකට කඩා වැටී ඇති බව ය.මෙහි මගීන් 40 දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර අනෙකුත් 8 දෙනා කාර්ය මණ්ඩල සාමාජිකයින් බව වාර්තා වේ.
No comments