පළතුරු වර්ග 40ක් ඵල දරන විස්මයජනක පළතුරු ගසක් (PHOTOS)
අමෙරිකාවේ සයිරකියුස් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු විසින් පළතුරු වර්ග 40ක් හට ගැනෙන එක් ගසක් නිර්මාණය කර තිබේ.
මෙම විස්මයජනක පළතුරු ගස
නිර්මාණය කර ඇත්තේ, මහාචාර්ය සෑම් වෑන් අකෙන් (Sam Van Aken) නමැත්‍තෙකි.මහාචාර්ය සෑම් පවසන්නේ, එක් පළතුරු ගසකින් පළතුරු වත්තක් නිර්මාණය කිරීම සිය අරමුණ වූ බව ය.
මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න
No comments