ශ්‍රී ලංකාවේ නවතම මෝටර් රථ ධාවන පථය ඊයේ (23) විවෘත්ත කෙරුණා. ඒ වැලිසර නාවික හමුදා පරිශ්‍රයේදී. මෙම ධාවන පථය අක්කර 20ක භූමියක් පුරා පැතිරී ඇති අතර ශ්‍රී ලංකාවේ දිගම යතුරු පැදි ධාවන පතයද මෙහි වනවා. එය දිගින් කිලෝ මීටර් 1.8ක්. මෙහි ඉදි කොට ඇති මෝටර් රථ ධාවන පථයේ දිග කිලෝ මීටර් 1.2ක්.
No comments