“මගේ මරණයෙන් මේ ප්‍රශ්නේ විසඳෙනවා නම් මම එයටත් සුදානම්” – ඤාණසාර හිමි
තමන් වහන්සේගේ මරණයෙන් ප‍්‍රශ්ණය විසඳෙනවා නම් ඊට මුහුණ දෙන්න සූදානම් යයි බොදු බලසේනා සංවිධානයේ
මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඤාණසාර හිමියෝ කියති. එම සංවිධාන මූලස්තානයේදී මාධ්‍ය අමතමින් එහිමියෝ මෙසේද පැවසූහ.
මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඤාණසාර හිමියෝ කියති. එම සංවිධාන මූලස්තානයේදී මාධ්‍ය අමතමින් එහිමියෝ මෙසේද පැවසූහ.
වැඩි දුරටත් අදහස් දක්වමින් උන් වහන්සේ මෙසේද කීහ. ‘අපේ ඝණ්ඨාරේ මෙච්චර සද්දෙ මෙතැන ලොකු ප‍්‍රශ්ණයක් තිබෙන නිසයි.
මාව මරලා හෝ අත් අඩංගුවට අරගෙන හෝ මගේ චරිතය ඝාතනය කරලා හෝ මේ ප‍්‍රශ්ණය විසඳෙනවා නම් රට වෙනුවෙන් එයට මුහුණ දෙන්න මා සූදානම්.වාසුදේවලා, හකීම්ලා, අසාද් සාලිලා අද අපට දිගට හරහට ගහන්නේ අපි එල්.ටී.ටී.ඊ. හෝ අල් කයිඩා වගේ වෙඩි නොතියන බව දන්න නිසා’
මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.
මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.
No comments