ශ්‍රී ලංකාවේ ළමා අපයෝජන සිදුවිම් පිළිබඳ පොලිසියේ හෙළිදරව්ව
ශ්‍රී ලංකාව තුළ දිනකට ළමා අපයෝජන සිදුවීම් 5 ත් 6 ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බව පොලිස් මූලස්ථානය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ,
වසරකට එවැනි සිද්ධි 2000ක් පමණ වාර්තා වන බව ය.ගැහැනු ළමුන්ට සිදුවන අපයෝජනවලින් 90% ක් ම ඔවුන්ගේ කැමැත මත සිදුවන ඒවා බව ඔහු සඳහන් කළේ ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, කෙසේ වෙතත් එය නීතිය ඉදිරියේ වරදක් වන බව ය.
ළමා අපයෝජන අවම කර ගැනීම සඳහා පාර්ශව කිහිපයකට ම වගකීම් රැසක් පැවරී ඇති බව ඔහු සඳහන් කළේ ය.
No comments