පකිස්ථානයේ කරාචි ගුවන් තොටුපොළට යළිත් ත්‍රස්ත ප්‍රහාරයක්
කිස්ථානයේ කරාචි ගුවන් තොටුපොළට යළිත් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ඒජන්සි වාර්තා සඳහන් කළේ, කරාචි ගුවන් තොටුපොළේ ආරක්ෂක
නිලධාරීන් පිරිසක් ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව ය.මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ, ආරක්ෂක නිලධාරීන් පුහුණු අභ්‍යාසයක නිරතව සිටියදී ය.
ප්‍රහාරයෙන් මරණ සිදුවූයේ ද යන්න මෙතෙක් වාර්තා වී නොමැත.
No comments