Header Ads

මුහුදු පතුලේදීත් නොබිදුණු ආදරය …

මෙහි දැක්වෙන්නේ, සැබෑ ආදරය මරණයෙන් කෙළවර නොවන බව පසක් කරන ඡායාරූපයකි.
පසුගිය සැප්තැම්බර් මාසයේදී ලැම්පඩූසා දූපත ආසන්නයේදී මුහුදුබත් වූ නෞකාවක
මෙම ආදරණීය යුවළ ගමන් කර තිබිණි.
එම නෞකාවේ නීතිවිරෝධී සංක්‍රමණිකයින් 366 දෙනෙකු සිටි අතර ඔවුන්ගෙන් බහුතරය ජීවිතක්ෂයට පත් වූයේ, අතීතයට ඛේදවාචකයක් ඉතිරිකරමිනි.
‍එහි සිටි මෙම යුවළ යාත්‍රාව මුහුදුබත් වන අවස්ථාවේදී මරණය අබියස වුව ද එකිනෙකා වැළඳගෙන මරණයට මුහුණ දුන් ආකාරයක් දිස්වේ.
හදවත් කම්පා කරවන මෙම ඡායාරූපය අදාළ නෞකාවේ සිට මුහුදට බිලි වූ පුද්ගලයින් සෙවීමේ මෙහෙයුම් අතරතුර ගත් එකකි.
newsfirst
මිතුරන්දැනුවත්කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

Powered by Blogger.