Header Ads

නෙයිමාර් ද සිල්වාගේ විශිෂ්ටත්වයෙන් බ්‍රසීලය සුපිරි කණ්ඩායම් 16 අතරට

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරක බ්‍රසීලය අද තවත් විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර ගැනීමට සමත් විය.
ඒ, කැමරූන් කණ්ඩායම සමග පැවති තරගය ගෝල 4
-1ක් ලෙස නිම කරමිනි.
බ්‍රසීලයේ නෙයිමාර් ද සිල්වාගේ විශිෂ්ට ක්‍රීඩාශීලීත්වය හේතුවෙන් මෙම ගෝල ලබා ගැනීමට හැකි විය.
ඔහු එහිදී ගෝල දෙකක වාර්තා කළේ ය.
ඒ අනුව, සුපිරි කණ්ඩායම් 16 අතරට ඇතුළත් වීම සඳහා බ්‍රසීලය සුදුසුකම් ලැබීය.
මේ අතර, නෙදර්ලන්තය සහ චිලී රාජ්‍යය අතර ඊයේ පැවති තරගයෙන් නෙදර්ලන්තය 2-0ක් ලෙස ජය හිමි කර ගත්තේ ය.

No comments

Powered by Blogger.