බසයේ ගිය කාන්තාවට පාසල් ගුරාගෙන් අතවර
පනස් පස් හැවිරිදි කාන්තාවකට බස් රථයක් තුළදී ලිංගික අතවර කළ බව කියන පාසල් ගුරුවරයකු වැලිගම පොලිසිය විසින්
සැකපිට අත්අඩංගුවට ගෙන මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් රුවන් සිසිර කුමාර මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්‍ෂයක ශරීර ඇපයක් තබන ලෙසට නියෝග කෙරිණි.
සැකපිට අත්අඩංගුවට ගෙන මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් රුවන් සිසිර කුමාර මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්‍ෂයක ශරීර ඇපයක් තබන ලෙසට නියෝග කෙරිණි.
ගාල්ල සිට තිස්සමහාරාමය දක්වා ධාවනය වෙමින් තිබූ බසයක මෙම කාන්තාව වාඩි වී සටියදී එම අසුනේම වාඩි වී පැමිණි බවට කියන සැකකරු අවස්ථා කීපයක්ම මෙසේ අතවර කර ඇති බවට හෙළිවී ඇත.
No comments