බස් රථයක් තුලදී අංකල් කෙනෙක් තරුණියකට දුරකතනයෙන් “නිල්” පෙන්නලා
රාජ්‍ය ආයතනයක සේවයේ නිරත තරුණියක් 138 මාර්ගයේ ධාවනය වන බස් රථයකට ගොඩවී ජනේලයක් ආසන්නයේ තිබෙන අසුනක ඉඳගත්තාය. අනතුරුව බස් රථය ගමන් කළේ මද දුරකි. බස් රථයට ගොඩවූ වයස අවුරුදු 50ක පමණ පුද්ගලයෙක් ඇය අසලින් අසුන් ගත්තේය.
ගත වූයේ සුළු වේලාවකි.
ඔහු සාක්කුවෙන් ජංගම දුරකතනය අතට ගෙන යමක් නරඹන්නට වූයේය. ඔහු තම ජංගම දුරකතනය තරුණිය දෙසටද හරවා පෙන්වන්නට විය. ඔහු නරඹමින් සිට ඇත්තේ නිල් චිත්‍රපටයකි. ඇය මේ බව බස් රථයේ සිටින අයට කෑගසා කීවාය.මගීන් කිහිපදෙනකු පැමිණ මෙම පුද්ගලයා ග්‍රහණයට ගෙන ආසන්නයේ වූ කොම්පඤ්ඤවීදිය පොලීසියට රැගෙන ගියහ. පොලීසිය මෙම තැනැත්තා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දැඩිව අවවාද කර ඇපමත මුදාහැර තිබේ.
මිතුරන්ටත්බලන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.
No comments