Header Ads

සාලයේ වලක් කපා බිරිඳයි දරුවයි මරා වලලන්න හදලා

නිවසෙහි සාලයේ වලක් කපා එහි වළ දැමීම සඳහා මාසයක් වයසැති බිළිදියත් බිරියත් මරා දමන්නට සූදානම් වූ පුද්ගලයෙකු මිල්ලනිය පොලිසියේ අත්අඩංඟුවට පත්ව තිබේ.
සැකපිට සැමියා අත්අඩංගුවට ගන්නාවිට අඩි පහයි හයක වලක් සාලයේ කපා
තිබිණි. දියණිය හා බිරිය මරා වළලා තමන්ද සිය දිවි නසා ගන්නට ඔහු කටයුතු යොදා තිබූ අතර එල්ලී මැරෙන්නට හැකා පරිදි කඹයක්ද නිවසේ ගැටගසා තිබී ඇත.
දෙදිනක් තිස්සේ මේ පුද්ගලයා විටින් විට මේ වල කපා ඇති අතර ඒ හැම විටකම බිරිය එය වලක්වන්නට වෙහෙසී ඇත. ඉරිදා(27)රාත්‍රී දොළහට පමණ නැවත එය කපන්නට පටන්ගත් විට බිරිය පොලිසියට පැමිණිළි කොට තිබේ.
මිතුරන්ටත්බලන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

Powered by Blogger.