Header Ads

ගණන් සර්ගෙන් සිසුවියන්ට ලිංගික පාඩමක් !

මැදවච්චි, පිහිඹියගොල්ලෑව මහ විදුහලේ සිසුවියන්
පස් දෙනකුට ලිංගික අතවර කළ එම විදුහලේ ගණිත ගුරුවරයකු මැදවච්චිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අපයෝජනයට ලක්කර ඇත්තේ එම විදුහලේ 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් පිරිසකි.
සැකකරු ඊයේ (14) සවස අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් අය 57 හැවිරිදි දෙදරු පියෙකු බවද පැවසේ.
මොහුගේ බිරිය මියගොස් ඇති බවත්, සැකකරු තනිකඩව ජීවත්වන බවත් පොලිස් පරීක්ෂණ වලින් හෙලිවී තිබේ

No comments

Powered by Blogger.