Header Ads

කොම්පඤ්ඤවීදියේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලයි.


කොම්පඤ්ඤවීදිය, මැලේවීදිය ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, ගණිකා වෘත්තියේ නිරත වීමේ චෝදනා මත කාන්තාවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ය.
ගණිකා නිවාසය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කාන්තාවක් සහ තව ත් පිරිමි අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් මරදාන පොලීසිය වෙත ඉදිරිපත් කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ ය.

No comments

Powered by Blogger.