වෙනීසියේ පාරාදීසය හිඳෙයි
ජලය මත ඉදිකර තිබෙන ලෝක ප්‍රසිද්ධ ඉතාලියේ වෙනීස් නගරයේ ඇති ජලය මේ වනවිට සම්පූර්ණයෙන්ම වාගේ හිඳී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලෝකයේ බොහෝ පිරිසකගේ සංචාරක පාරාදීසයක් වන වෙනිස් නගරය තුළ ගමනාගමනය සම්පූර්ණයෙන්ම වාගේ සිදු වන්නේ බෝට්ටු මගින් වේ. මේ වනවිට ජලය සිදී යෑමත් සමග බෝට්ටු ගමනාගමනය අඩාල වී ඇති බව පැවසෙන අතර වෙනීස් නගරය තුළ සංචාරකයින්ගේ ගමනාගමනයටද ඉන් බාධා සිදුවී ඇති බව පැවසේ.
මෑත ඉතිහාසයේ වෙනීසියේ ජලය හිදී ගිය දෙවැනි අවස්ථාව මෙය බව වාර්තා වේ.
No comments