Header Ads

හිටපු නි.ඇමැති සරත් කුමාර අත්අඩංගුවට.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 
මීගමුව කලපුව සංවර්ධනය කිරීමට රජය විසින් ලබාදුන් මිලියන 11.2ක මුදලක් අවභාවිත කළැයි හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබේ.
මෙම කාරණය සම්බන්ධයෙන් මීට පෙර උසාවියට ඉදිරිපත් කළ ධීවර නිලධාරීන් සිව් දෙනෙක් ඇප පිට මුදා හරිනු ලැබ සිටිති.

No comments

Powered by Blogger.