Header Ads

වින් ඩීසල් සමග දීපිකාගේ අඩනිරුවත් ලුන්ගි නැටුම

"XXX – Return of Xander' Cage හොලිවුඩයේ සුපිරිතම චිත්‍රපටය ,ජනවාරි 20 වන දින සිට ලොව පුරා තිරගත වීමට නියමිතයි.

මෙම චිත්‍රපටියේ  ප්‍රධාන චරිතයක්වන වින් ඩීසල් සහ එහි  විශේෂ චරිතයක් රඟපාන බොලිවුඩයේ  සුපිරි නිළිය දිපිකා පදුකොන්ද මේ චිත්‍රපටියේ ප්‍රචාරණ කටුයුතුවලට සහභාගි වුණා .

එම ඡායාරූප හා වීඩියෝව පහතින් බලන්න.









No comments

Powered by Blogger.