Header Ads

අවුරුදු සමරද්දී, පොලිස් නිලධාරීන් 1500 ක් ඉස්සරහදි ගෑණු ළමයෙක්ට බලහත්කාරකම් කරලා

ඉන්දියාවේ බැන්ගලෝර් වලින් තමයි මේ සෝචනීය පුවත වාර්තා වෙන්නේ.
2017 ලෝකයේ බොහෝ රටවල් හරි සුපිරිම විදියට පිළිගත්තා. ඉන්දියාවත් එහෙමයි.
හැබැයි ඉන්දියාවේ බැන්ගලෝර් වල 2017 වසර උදාවෙන කොට අවුරුද්ද සමරපු ලස්සන ගෑණු ළමයෙක් බලහත්කාරකමකට ලක්වුනා.
ඒ පොලිස් නිලධාරීන් 1500 ක් ඉදිරිපිට.
පොලිසිය ඉස්සරහ තරුණයින් ටිකක් එකතුවෙලා මේ ගෑණු ළමයගේ සිරුරෙන් අල්ලලා විවිධ විවිධ විදියට හිරිහැර කරලා තියෙනවා.









No comments

Powered by Blogger.