Header Ads

කෘෂිකර්මය වෙනුවට සිසුවියන්ට නිල් විඩියෝ පට පෙන්වූ ගුරුවරයා


ගාල්ල බෝගහගොඩ නගරයට ආසන්න පාසලක ගාල්ල දෙරපේ මහා විදුහලේ කාමරයක අසභ්‍ය විඩියෝ පට ගබඩා කොට තිබුණු පුවතක් වාර්තා වෙනවා.


සිද්ධිය පිළිබඳව
සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ එම විඩියෝ පට සිසුවියන් පිරිසක් හා ගුරුවරයෙක් නරඹා තිබෙන අතර පාසල් සංවර්ධන සමිතියේ පැමිණිලක් මත විදුහල්පතිවරයා පරික්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

මෙම විද්‍යාලයේ කෘෂිකර්මය උගන්වන ගුරුවරයෙක් අදාල විෂය දැනුම ට නැරඹිය යුතුව ඇති බැව් කියන විඩියෝ පට කිහිපයක් ගුරුවරයෙකුට හා සිසුවියණියනට ලබා දී හදිසි අවශ්‍යතාවයකට පාසලින් බැහැර ගොස් තිබෙනවා.

මේ අවස්ථාවේ දී අදාළ ඞී.වී.ඞී තැටි නැරඹීමට අදාළ ගුරුවරයා හා සිසුවියෝ කටයුතු කරද් දී තැටි ධාවනය සඳහා යොදවනු ලැබු පසුව එහි ඇත්තේ කෘෂි කර්මයට අදාළ දර්ශන නොවන බවත් එහි ඇත්තේ අසභ්‍ය
දර්ශන සහිත දසුන් බව, වටහාගත් එම ගුරුවරයා මේ සම්බන්ධයෙන් විදුහල්පතිවරයාටද දන්වා තිබෙනවා.

අදාළ ගුරුවරයා මේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ, පාසලේ දී හෝ පාසල් කාමරයේ දී හෝ නැතහොත් අදාළ විඩියෝ තැටි ලබාගත් ස්ථානයකින් වැරදි හෝ මේ ආකාරයට අසභ්‍ය විඩියෝ පට පාසලට එන්නට ඇති බවයි.

තමාගේ ගමන් මල්ලේ යමෙක් දැමුවේද යන්න හෝ ඒ මගින්, පාසල හා තමාගේ ප‍්‍රතිරූපයට හානි සිදු කරන්න්නට කළ සංවිධානාත්මක වැඩක් දැයි හෙතෙම සඳහන් කරයි.


මිතුරන් දැනුවත් කරන්නSHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

Powered by Blogger.