තමන් දූෂණය කළ ශිෂ්‍යයාට එරෙහිව මෙට්ටයක් කර මත තබාගෙන යන සරසවි ශිෂ්‍යාව (VIDEO)
තමන් ලිංගික අපයෝජනයකට ලක් කළ පුද්ගලයෙකු විශ්ව විද්‍යාලයෙන් ඉවත් කරන ලෙසට බල කරමින් අපූරු විරෝධයක් පළ කරන ශිෂ්‍යාවක
පිළිබඳව අමෙරිකාවේ කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් අප වෙත වාර්තා වෙනවා.
පිළිබඳව අමෙරිකාවේ කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් අප වෙත වාර්තා වෙනවා.
එමා සුල්කොවික්ස් (Emma Sulkowicz) නමැති ඇය දෘෂ්‍ය කලා අධ්‍යයන අංශයේ ශිෂ්‍යාවකි. වසර 2කට පෙර ඇය සිය කාමරයේ සිටියදී තවත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු අතින් දූෂණයට ලක්ව තිබෙනවා.
මේ පිළිබඳව ඇය විශ්ව විද්‍යාල විනය බලධාරීන්ට පැමිණිලි කළ ද අදාළ ශිෂ්‍යයා එම චෝදනාවලින් නිදහස් වී තිබෙනවා. ඇය තමන්ට සිදුවූ අසාධාරණය ලොවට හෙළි කිරීම සඳහා කළේ, ඇය විශ්ව විද්‍යාලය තුළ යන සෑම ස්ථානයකට ම සිය ඇඳෙහි මෙට්ටය ඔසවාගෙන යාම ය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම කොලොම්බියා විශ්වවිද්‍යාලයේ බලධාරීන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මිතුරන් දැනුවත් කරන්නSHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.




No comments