Header Ads

ඉන්දීය ජාතික කොඩියෙන් නිරුවත වසා ගත් මල්ලිකා ෂෙරාවට්ට අධිකරණයෙන් නොතීසි (PHOTOS)

ඉන්දීය ජාතික ධජයට අගෞරව කළ බවට වන චෝදනා මත බොලිවුඩ් නිළි මල්ලිකා ෂෙරාවට්ට එරෙහිව හයිදරාබාද් මහාධිකරණය නොතීසි නිකුත් කර තිබේ.
ඇයට මෙම චෝදනා එල්ල වූයේ,
Dirty Politics නමැති චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය කළ පෝස්ටරයකට පෙනී සිටීම හේතුවෙනි.
එහි ඇය ඉන්දීය ජාතික ධජයේ ඇති තැඹිලි, සුදු සහ කොළ පැහැයෙන් යුත් රෙදි කැබැල්ලකින් සිය නිරුවත වසාගෙන සිටින ආකාරයට පෙනී සිටී.
ඇයට එරෙහිව නඩු පවරා ඇති පැමිණිලි පාර්ශවය පවසන්නේ, එම පෝස්ටරය මගින් ඉන්දීය ජාතික ධජය අගෞරවයට ලක් කළ බව ය.
මේ පිළිබඳව හයිදරාබාද් මහාධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඇයට සති 4ක කාලයක් ලබා දී තිබේ.
මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

Powered by Blogger.