Header Ads

සිරියා යුද්ධයෙන් මියගිය සංඛ්‍යාව එක්ලක්ෂ අනූදහස ඉක්මවයි

සිරියා යුද්ධයෙන් මියගිය සංඛ්‍යාව එක්ලක්ෂ අනූදහස ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එක්සත් ජාතීන්ගේමානව හිමිකම්
මහ කොමසාරිස් නවී පිල්ලේ නවතම වාර්තාවක් නිකුත් කර තිබේ. ඉන්ඇය ප‍්‍රකාශ කර ඇත්තේ සිරියා යුද්ධයෙන් පුද්ගලයන් එක්ලක්ෂ අනූ එක්දහස්තුන්සිය හැට නව දෙනෙකු මියගොස් ඇති බවයි.
2011 වසරේ මාර්තු මාසයේදී සිරියායුද්ධය ආරම්භ විය. සිරියා ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලනයට එරෙහිව මුලින්කැරැල්ලක් ලෙස යුද්ධය ආරම්භ විය. ඊට ජිහාඩ් කැරලිකරුවෝ ද එක්ව සිටිති.සිරියා යුද්ධයේදී මියගිය ළමුන්ගේ සංඛ්‍යාව 9000ඉක්මවා ඇත.

No comments

Powered by Blogger.