පොලිස් සුනඛයා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීගේ ගේ ඇතුලෙන් නතර වේ
වැඩබිමකට(සුනඛයා)අනවසරයෙන් ඇතුළු වී පරිගණක, විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ තොගයක් සහ මුදල් පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බුලත්සිංහලවැඩබිම් බාරකරුවන් විසින් පොලීසියට පැමිණිලි කර ඇත්තේ 15 දෙනෙකුගෙන් පමණ ආයුධ සන්නද්ධ කණ්ඩායමක් වැඩබිමට ඇතුළු වී මෙම මංකොල්ලය සිදු කර තිබූ බවටය.
සොරුන් ඇල්ලීම වෙනුවෙන්ම පුහුණු කළ ග්‍රේරෝ සුනඛයා වැඩබිමට ඇතුළු වීමෙන් අනතුරුව ඉව ඔස්සේ කිලෝ මීටර් හතරක් දුරින් පිහිටි ප්‍රාදේශීය සභා මන්තී්‍රවරයාගේ නිවස වෙත ගමන් කර ඇති අතර ඒ අනූව අදාල මන්තී්‍රවරයා මෙම මංකොල්ලයට සැකකරුවෙකු බව හඳුනා ගැණුනි.
No comments