Header Ads

ඇමති සමඟ රතිකෙළියේ යෙදෙද්දී ඇමති බිරිඳගේ අතටම අසුවූ ලේකම්වරියට මොකද වුනේ


එක්තරා ප්‍රසිද්ධ කැබිනට් ඇමතිවරයෙක් තම අමාත්‍යංශයේ මාධ්‍ය අංශයේ තරුණියක සමඟ අනඟ රැඟුම් පාමින් සිටියදී තම බිරියගේ අතටම හසුවී ඇති පුවතක් වෙබ් අඩවි මඟින් වාර්තා කර තිබෙනවා.


සිද්ධිය පිළිබඳව
සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මෙම සිද්ධියට මුහුණ දී ඇති ඇමතිවරයා ඌව පළාත නියෝජනය කරන ඇමතිවරයෙක් බව පැවසෙන අතර ඇමතිවරයා බත්තරමුල්ලේ පිහිටි සිය කාර්ලයක විවේක කුටියකදී මෙම තරුණිය සමඟ මෙලෙස අනඟ රැඟුම් 
පාමින් සිට ඇති බවයි.

එහෙත් එම වාර්තා අසත්‍යක් වන අතර එම සිදුවීම සඳහා මාධ්‍ය අංශයක තරුණියක සම්බන්ධ වී නොමැති අතර අදාල අමාත්‍යවරයා ඒ වන විට සිට ඇත්තේද පාර්ලිමේන්තුවේය. මෙහිදී සත්‍ය කරුණ වන්නේ අදාල අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරිය පැමිණ මාධ්‍ය අංශයේ නොවන වෙනත් කාන්තාවකට පහරදීමය.

මෙම ලේකම්වරිය තීන්ත බාද්ලියකින් අදාල තරුණියව නාවා ඇත. ඇතැම් මාධ්‍ය මඟින් වාර්තාකර ඇත්තේ සිද්ධිය පිළිබඳ ඔත්තුව දී ඇත්තේ එම පළාතම නියෝජනය කරන තවත් මෙවැනිම චෝදනාවකට ලක්ව සිටින ඇමතිවරයෙකු විසින් බවය.

ඔත්තුව ලබා දුන් ඇමතිවරයාද කලකට පෙර සිය නිල කාමරයේදී මෙබඳු අනඟ රැඟුමක යෙදී සිටියදී ඔහුගේ බිරිඳගේ අතටම කොටු වූවකු බවද එම වාර්තාවල සඳහන්වේ.


මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

Powered by Blogger.