බය හිතෙන්නැති දවසක වෙන ලෝක විනාශය
ලෝක විනාශය පිළිබඳ කතා බහ වරින් වර කරලියට එන්නක්. කාලයෙන් කාලයට මේ ගැන ලොකුවට කතා කරනව විතරක් නෙවෙයි සමහරු ඒ කියන දිනය පහු වෙනකම් ඉන්නෙ මහා භීතියකින්.
විදෙස් මාධ්‍ය වාර්තා වලට අනුව 1950 AD ලෙස නම් කර ඇති අති විශාල ග්‍රහවස්තුවක් පෘතුවියේ ගැටෙනු ඇතැයි පැවසෙනවා. මෙම ග්‍රාහකය පැයට සැතපුම් 38000ක පමණ වේගයෙන් පෘතුවියේ ගැටෙනු
ඇතැයි අනුමාන කෙරෙනවා.
මෙම ගැටුමින් ඇතිවන පිපිරීම ටී.එන්.ටී ටොන් 500000ත් 600000ත් අතර ප්‍රමාණයක පිපිරුමකට සමාන විය හැකි බව විද්‍යාඥයින්ගේ අදහසයි. මින් මානවයා ලෝකයෙන් වඳවිය හැකි බවටයි අනාවැකි පල කෙරෙන්නේ.
No comments