මර්වින්ට ජනපතිගෙන් අලුත් රාජකාරියක්
පසුගිය සතියේ
මෙම නව රාජකාරිය ගැසට් කර ඇති අතර, ඒ අනුව අඩු ආදායම් ලබන සහ අවම පහසුකම් යටතේ ජීවත් වන ජනතාවගේ සුබසාධන කටයුතු නඟාසිටුවීම ඇමැතිවරයාට පවරා ඇත. දැනට මහජන සම්බන්ධතා ඇමැතිධුරය දරන මර්වින් සිල්වා ඇමැතිවරයා පසුගිය කාලය පුරාම නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර, ඇමැතිවරයාට එරෙහිව කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර මහතා ඇතුළු මන්ත්‍රිවරුන් විසින් එල්ල කළ අයථා ගනුදෙනු සහ අක්‍රමිකතා පිළිබඳ චෝදනා ඊට හේතු විය.

කෙසේ වෙතත් මෙම චෝදනා සම්බන්ධයෙන් ඇමැතිවරයාට එරෙහිව පැවැති විනය පරීක්ෂණද මේ වනවිට යටගොස් තිබෙන බව ශ්‍රී ලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
No comments