මරදානේ ගණිකා මඩමේ ලාබාල තරුණියන්
මරදානේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වලාන මධ්‍යම දූෂණ මර්ධන ප‍්‍රහාරක ඒකකයට ලද තොරතුරක් මත වැටලා ඇත. එම ගණිකා නිවාසය සැකකාරියන් සිවිදෙනා වයස අවුරුදු 24,33,29 හා 26 යන වයස් වල පසුවන අතර බවත් ඔවුන් නුවරඑළිය, දෙවිනුවර, පුපුරැස්ස හා මදුරන්කුලිය යන ප‍්‍රදේශ වල පදිංචිකාරියන් බවත් පොලිසිය කියයි. සැකකරු මාලිගාකන්ද මහේස්ත‍්‍රාත්අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු එළඹෙන 27දා තෙක් රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බව පොලීසිය වැඩිදුරටත් කියයි.
No comments