Header Ads

ලෝක කුසලාන පළමු තරගයෙන් බ්‍රසීලය ජය ගනී (VIDEO

2014 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ඊයේ ආරම්භ විය.
ආරම්භක තරගය ලෙස ඊයේ තරග වැදුණේ, බ්‍රසීලය සහ ක්‍රොඒෂියාව යි.
එහිදී බ්‍රසීලය ගෝල 3ක් වාර්තා කළ අතර ක්‍රොඒෂියාවට හිමි වූයේ,
එක් ගෝලයක් පමණි.

එම ගෝලය ද බ්‍රසීල කණ්ඩායමේ ක්‍රීඩකයෙකුගේ අත්වැරදීමකින් එල්ල වූවකි. බ්‍රසීලය වාර්තා කළ ගෝල 3න් 2ක් ම රැස් කළේ, නෙයිමා ද සිල්වා ය. ඒ අනුව, තරගයේ ජය 3ට 1ක් ලෙස බ්‍රසීලයට හිමි විය.

No comments

Powered by Blogger.