Header Ads

නිල් චිත‍්‍රපට නිළිය නගරාධිපති ධුරයට? - (වීඩියෝ සහිතයි)

කැනඩියානු නිල් චිත‍්‍රපට නිළියක් වන නික්කි බෙනස් ටොරොන්ටෝ නගරාධිපති ධුරය සඳහා තරග කිරීමට අපේක්ෂාවෙන් සිටින බව වාර්තා වේ.
නුදුරේ දී පැවැත්වීමට නියමිත කැනේඩියානු ප‍්‍රාදේශිය මැතිවරණයට ඉදිරිපත් වී
කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ නගරාධිපතිවීමට ඇය සූදානමින් සිටී.
එළැඹෙන ඔක්තෝබර් මාසයේ එම මැතිවරණය පැවැත්වීමට නියමිත අතර නික්කි බෙන්ස් මේ වනවිට “ටොරොන්ටෝවේ සරාගි නගරාධිපතිනිය” යනුවෙන් සඳහන් කරමින් සිය මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
ටොරොන්ටෝ නගරයට වැඩිහිටි සිනමා කර්මාන්තය හඳුන්වා දෙන බව ඇය සිය මැතිවරණ පොරොන්දු සඳහා ඇතුළත් කර ඇත.
32 හැවිරිදි නික්කි බෙන්ස් වැඩිහිටි චිත‍්‍රපට 217 ක පමණ රඟපා ඇතැයි වාර්තා වේ. තමාට මනාපය පළකිරීම සම්බන්ධයෙන් අන්තර්ජාලයට පළකළ වීඩියෝව පහතින්

No comments

Powered by Blogger.