Header Ads

වර්ෂාවෙන් වූ මරණ16ට නගී..හත්දහසක් පීඩාවට


අයහපත් කාලගුණ තත්ත්වයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 16ක දක්වා ඉහළ ගොස් තිබේ.
කළුතර දිස්ත‍්‍රික්කයේ පුද්ගලයන්
12 දෙනෙක්, කොළඹ දිස්ත‍්‍රික්කයේ 2නෙක් හා රත්නපුර දිස්ත‍්‍රික්කයේ එක් කාන්තාවක් මාතර එක් පුද්ගලයෙක් මෙලෙස මියගොස් ඇත.
ගම්පහ සහ කළුතර දිස්ත‍්‍රික්වල පමණක් පවුල් 1792කට අයත් පුද්ගලයන් 7194 දෙනෙක් පීඩාවට පත්ව ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

No comments

Powered by Blogger.