ඇම්ඩන් සහ ඉබ්බා
සත්ව විද්‍යාව ඉගැන්වීම සදහා
පන්තියට පැමිණි ගුරුවරිය පාඩම පටන් ගැනීමට පෙර ළමයින්ගේ දැනුම පරීක්ෂා කීරිමට සිතා ප්‍රශ්නයක් ඇසුවාය.ළමයි ඔයාලා දන්නවද ඉබ්බාගෙයි කැස්බෑවගෙයි අතර ඇති වෙනස ?
පන්තියේ සියලුම ළමයි තුෂ්නිම්තව බලා සිටින අතර අත ඔසවා නැගී සිටි ඇම්ඩා ක්ෂණිකව පිළිතුරු දුන්නේය .
ටීචර් ඉබ්බට යතුරක් තියෙනවා .. කැස්බෑවට යතුරක් නැහැ.
No comments