චායාරූපයන් සදහා වඩාත් ලස්සනට පෙනී සිටීමට උපදෙස් 5ක්
ඔබ පෙනීසිටින සෑම චායාරූපයකම වඩාත් ලස්සනට පෙනී සිටීමට අවශ්‍යද? අපි මෙහිදී ඔබව දනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා චායාරූපයන් සදහා වඩාත් විශිෂ්ට ලෙස පෙනී සිටින්නේ කෙසේද යන්න පිලිබදව . වඩාත් ලස්සනට චායාරූපයන් අරගැනීමට ඔබ නිරූපණ ශිල්පයෙක් හෝ නිරූපිකාවක්ම විය යුත්තේ නැහැ. ඒ සදහා ඔබට අවශ්‍ය වෙන්නේ
චායාරූපයන් සදහා පෙනී සිටින ආකාරය නිවැරදිව දැන සිටීමයි.1. කැමරා කාචයට ඉහලින් බලන්න.
වුර්තීමය වශයෙන් චායාරූපයන් අරගනු ලබන පුද්ගලයින් භාවිතා කරන උපක්‍රමයක් විදියට මෙය හදුන්වන්න පුළුවන්. චයදඑදටර්චය
2.ඔබේ මුහුණ දකුණු පෙදෙසට හරවන්න.
මිනිසා සාමාන්‍යයෙන් වැඩි වශයෙන් හැගීම් ප්‍රකාශ කරන්නේ මුහුණේ වම් පැත්තෙන් බව පරීක්ෂණයන් වලින් හෙලි වී තිඛෙනවා. එම නිසා ඔබ චායාරූපයකට පෙනී සිටින විට මුහුණ දකුණු පැත්තට හැරවීමෙන් ඔබේ මුහුණෙන් ප්‍රකාශ වෙන එම අවස්ථාවට ගැලපෙන වඩාත් නිවැරදි හැගීම මුහුණේ වම පැත්තෙන් චයාරූප ගත කරගැනීමට හැකියාව ලැඛෙනවා. ඇාාසබට චයදඑදටර්චයහ
3. ශරීරය මදක් පැත්තකට හරවන්න.
ඔබ එක එල්ලේම ශරීරය කෙලින්ම කැමරා කාචය දෙසට හරවා සිටිනවානම් කැමරාවට ඔබේ ශරීරයේ ප්‍රමාණය වැඩි වශයෙන් සටහන් වීමට ඉඩ තිඛෙනවා . එම නිසා තරමක් පැත්තකට හැරී චායාරූපයන් සදහා පෙනී සිටින්න. ඔබ තරබාරු පුද්ගලයෙකු වුනත් එමගින් වඩාත් ලස්සනට චායාරූපයන් සදහා පෙනී සිටීමට ඔබට හැකියාව තිඛෙනවා. චරදෙැිිසදබ්ක චයදඑදටර්චයහ එසචි
4. සන්සුන් ගතියකින් යුතු මද සිනහ
ඔබ පින්තූරයකට පෙනී සිටින විට වැඩි ආයාසයක් දරා සිතාමතාම සිනාසෙන්නේ නැතිව ඔබගේ ස්වභාවික සිනහව මුවෙහි රදවා ගන්න. කිසිම විටක වැඩි වෙහෙසක් දරා සිනා සීමෙන් වලකින්න මොකද එමගින් චායාරූපය අවලස්සන වීමට හැකියාව තිඛෙනවා. ඔබ සාමාන්‍යයෙන් මුව විවර කර සිනා සෙන කෙනෙකුනම් එය ඔබගේ ස්වභාවික සිනහව බව මතක තබා ගන්න. චායාරූපය ලස්සන කරගැනීමට නම් ඔබ ඔබගේ එම ස්වභාවික සිනහවමයි චායාරූපය සදහා එකතු කර යුතු වෙන්නේ. චයදඑද ැාසඑසබට
5. අත් දෙක දෙපැත්තෙන් තබා ගන්න.
ඔබ චායාරූපයට පෙනී සිටින්නේ අත් දෙක හරස් කරගෙන නම් එයින් ඔබේ පෙනුම සීරියස් ගතියකින් යුතු නොසතුටු ස්වභාවයක් අරගනු ලබනවා. ස්වභාවික ගතියකින් යුතු වඩාත් ලස්සන චායාරූපයක් ලබා ගැනීමට අවශ්‍ය නම් අත් දෙක දරදඩු කරගෙන හෝ වඩාත් ඍජුව තබාගන්න එපා. ඔබ කල යුතු වෙන්නේ අත් දෙක එල්ලා වැටෙන සේ වාඩාත් පහසු ලෙස දෙපැත්තෙන් තබා ගැනීමයි. මෙලෙස පෙනීසිටි චායාරූපයක ඔබේ පෙනුම ගැන ඔබට වඩාත් සතුටු විය හැකි වෙනවාට කිසිදු සැකයක් නැහැ.
මිතුරන්ටත් බලන්න SHARE කරන්න. - උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.
No comments