Header Ads

මැජික් පින්තූරයක් දැක තිබෙනවාද?

හෙමින් සෙලවෙන රාමුවකින් යුක්ත මැජික් පීන්තූරයක් ලෙස හඳුන්වා දිය හැකියි.හැබැයි මෙය ඉතා දැකුම්කළුයි යන්නට ඔබටත් සැබැවින්ම එකඟ වීමට සිදුවනවා නොඅනුමානය.ඔබට හමායිනිගේ යෂ්ඨියකින් තොරව කාල තරණයක් පිළිබඳව සිතා ගැනීමටත් අපහසුයි නේද?නමුත් මේ මැජික් පීන්තූරයෙන් සැබෑ ලෝකයේ සිදුවිම් සෙමින් සිදුවෙමින් වෙනස් වන ආකාරය දැකගැනීමට පුළුවන්.ඔබ මෙය තබන ස්ථානයේ සිදුවන සිදුවීම සෙමින් මෙම රාමුව මත දිග හැරෙන ආකාරය ඔබට නිරීක්ෂණය කල හැකිය.මෙය නම් සැබැවින්ම විස්මිතයි..ඉතින් කල් ගන්නේ නැතුව බලන්නකෝ….


No comments

Powered by Blogger.