Header Ads

ඩුබායි, ලොව කාර්යබහුලම ගුවන්තොටුපල වෙයි.


ලොව කාර්යබහුලම ජාත්‍යන්තර ගුවන්තොටුපල ලෙස ඩුබායි ගුවන්තොටුපල නම් වී තිබේ.
ඒ, පසුගිය වසරේ දී මගීන් මිලියන 83.6ක් මෙම ගුවන්තොටුපල හරහා ගමන්කිරීමෙන් අනතුරුවයි.
නිවේදනයක් නිකුත් කරමින් ඩුබායි ගුවන්තොටුපලේ ප්‍රධාන විධායක නිලධාරී - පෝල් ග්‍රිෆිත්ස් පවසා ඇත්තේ මෙම වසරේදී ගුවන්තොටුපල මගීන් මිලියන 89ක් ඉලක්ක කරන බවයි.
ලොව කාර්යබහුලම ජාත්‍යන්තර ගුවන්තොටුපල ලෙස ලන්ඩනයේ හීත්‍රෝ ගුවන්තොටුපල අභිබවා යාමට ඩුබායි ගුවන්තොටුපල මුලින්ම සමත් වූයේ 2014දී ය.

No comments

Powered by Blogger.