Header Ads

දුරුතු පුන් පොහෝදා ,සිකුරු ග්‍රහයා පමණට වඩා විශාලත්වයකින්

දුරුතු පුන් පොහෝදා යෙදෙන 12 වනදා සිකුරු ග්‍රහයා පමණට වඩා විශාලත්වයකින් දැකබලාගත හැකි බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා. එය ග්‍රහ මණ්ඩලයේ සිදුවන සුවිශේෂී සිදුවීමක් ලෙස සැළකිය හැකි බවයි ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ තාරකා විද්‍යාඥ ආචාර්ය චන්දන ජයරත්න පවසන්නේ.

No comments

Powered by Blogger.