Header Ads

ඔබට මෙහි ඇති වැරැද්ද හඳුනා ගැනීමට පුළුවන්ද?


මෙහි දැක්වෙන පින්තූරයේ යහළුවන් හය දෙනෙකු සොෆාවක වාඩිවි සිටිනවා.මොවුන් නිසි ලෙස ඡායාරූපයට පෙනි සිටියද මොවුන්ගේ පාද පෙනෙන්නට ඇත්තේ යුගළයන් පහක් පමණයී. ඉතා හොඳින් බැලුවහොත් පෙනි යන්නේ මැද සිටින කාන්තාවට පාද නොමැති බවයි..බොහෝ දෙනා මෙය රූපික මායාවක් බව ප්‍රතිචාර දක්වා තිබුනා.ඔබත් නරඹාම බලන්නකෝ………………………..




No comments

Powered by Blogger.