සයිටම් උපාධි කඩේට අධිකරණ අනුමැතිය.
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ විභාග වූ නඩුවේ තීන්දුව අද (31) ප‍්‍රකාශයට පත් කෙරුණා.
ඒ අනුව මාලඹේ සයිටම් ආයතනයෙන් වෛද්‍ය උපාධිය ලබා ගන්නා උපාධිධාරීන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමේ අයිතිය ඇති බව අභියාචනාධිකරණය තීරණය කර තිබේ.
මෙම සයිටම් ආයතනය සම්බන්දව සමාජයේ බොහෝ දෙනෙක් අතර අප්‍රසාදයක් තිබුන අතර සිසු සංවිධාන බහුතරයක් විවිධ විරෝධතාවලට එක්විනි.
ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා මෙම තීන්දුව පිලිබඳ පුර්ව ප්‍රකාශන් සනාථ කරමින් අධිකරණ තීන්දුව ලැබින. මෙම පුර්ව ප්‍රකාශයන් පිලිබඳ සමාජ මාධ්‍ය ජාල තුලද කතාබහට ලක්වූ අයුරු දක්නට ලැබින.
No comments